Bangkok Dangerous (බැංකොක් භයානකයි) -සිංහල උපසිරස සමග-

න්න අද සිංහල සබ්ස් එක්කම ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ ‍ෆිල්ම් එක තිරගත උනේ 2008. ‍ෆිල්ම් එකේ නම Bangkok Dangerous. රගපාන්නේ සුපිරි නළු නිකලස් කේජ්. ධාවන කාලය විනාඩි 99 යි. මරු ‍ෆිල්ම් එක. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

නිකලස් කේජ් මුදලට මිනී මරන්නෙක්. ඔහු ඉතා සූක්ෂමව එම වැඩ කිරීමට හපනෙක්. ඔහුගේ අවසාන රාජකාරිය කිරීමට ඔහු බැංකොක් නගරයට පැමිනේ. එහිදී ඔහුට හිමි වන්නේ ඉලක්ක හතරක්. ඔහු එහිදී කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක්ද සාදා ගනී.
ඔහු මෙම ඉලක්ක හතරෙන් තුනක් සාර්ථකව සපුරා ගනී. ඔහුගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමට ඔහුට හැකිවේද? ඔහුගේ ප්‍රේම සම්බන්ධයට කුමක් වේද? අවසනයේ ඔහුට කුමක් වේද? ඉතිංඔය ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න නම් මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනවා."



700 පිටපත මෙතනින් බාගන්න
සිංහල උපසිරස මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරස මෙතනින් බාගන්න
සිංහල උපසිරස වල කිසියම් දෝෂයක් ඇත්නම් ඒ පිළිබදව සමාවෙන මෙන් ඉල්ලා සිටිමි. 

10 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. නියමයි...ඔයාලත් මේ වගේ වැදගත් වැඩ වලට අත ගැහුව එකට අපිට සතු‍ටුයි...ජයෙන් ජය....

    ReplyDelete
  2. බොහොම ස්තූතියි විකියා සහෝට. අපි බයිස්කොප් එකත් සමගත් සම්බන්ධ වී සිටිනවා.

    ReplyDelete
  3. මරුනේ සහෝ ජයවේවා.ඔයා මේහේම සිOහල සබ් දෙනවා නම් පට්ටනේ අපි ඔයා එක්කයි හෑමදාම

    ReplyDelete
  4. බොහොම ස්තූතියි. ඔබ සැම විසින් ලබා දෙන අදහස්, ප්‍රතිචාර මත මෙම බ්ලොග් අඩවිය රදා පවතී.

    ReplyDelete
  5. Machan Sinhala sub link eka weda karanne nee

    ReplyDelete
  6. @Anonymous
    ඔන්න දැන් හරි සහෝ.

    ReplyDelete
  7. me site1 uda pahala yyanawane hematissema 1 wachanayakwath kiyawaganna be okuwa ridenawa..adamai me site1 dekke dakka gaman epa una palaweni blog1 meka..meka oya ona kamin daapu deak nam aka ain karanna site1 thiyena kisi deyak kiawaganna bebe...meka auto usa pahala navigate wena nisa....

    ReplyDelete
  8. tharaha gaznna epa meka man tharahin neme kiwwe...me blog1 contents godaak hodai...man asai digatama enna...ath meka karakena hinda oluwa ridenawa..as walata amarui...pls try to stop this thing

    ReplyDelete
  9. @Anonymous
    වෙන්න බෑනේ එහෙම කිසි ලෙඩක් නෑනේ

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013