Followe කරන අය

Facebook Photo Comment මෙන්න ඇති තරම්

  
        Facebook Photo කමෙන්ට් කරන එක දැන් ‍රැල්ලට ගිහින් නේ..දැන් හැමෝම වගේ දාන්නේ මේවා.ඉතින් අතනින් මෙතනින් උස්සපු Photo කමෙන්ට් සෙට් එකක් තමා මේ දෙන්නේ..මේවා කවුරු හැදුවද කියන්න නම් දන්නේ නෑ.ඒ අයට මේක ප්‍රණාමය දෙන්ට ඕනේ..ඕන අය ඉන්නවා නම් මෙන්න බාගන්න..බාගෙන ඇති තරම් කොමෙන්ට් කොරහල්ලා.. :D :D

Download Here

Game ගහද්දි DirectX ලෙඩ දානවද?

     
        DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ DirectX වල හටගන්නා දෝෂ නිරාකරණය ගන්නේ කියලා.

              ඉතින් හුගක් වෙලාවට අපි දත කාගෙන Install කරන Games වැඩ කරන්නේ නැතුව Error මැසේජ් එකක් ආවාම තද වෙනවනේ.හැබැයි මම මේ කියන්නේ DirectX වලින් හටගන්න Error මැසේජ් ගැන විතරයි.

d3dx9_37.dll
.dll is Missing or Not Found Errors

 ඉතින් ඔන්න ඔය වගේ අගට .dll කියන File Extension එක එන හැම Error මැසේජ් එකටම විසදුමක් දෙන්න තමා මේ Software එක ගෙනාවේ.මේක සල්ලි දීලා ගන්න ඕන එකක්.ඒත් බය වෙන්න එපා මම ඔයාලට දෙන්නේ Crack කරපු එකක් ඒ නිසා බය නැතුව Download කරගෙන Install කරගන්න.ඒකේ දාල තියෙන Screen Shot අනුව Install කරගන්න.දැන් ඉතින් Error මැසේජ් එකක් නිසා Game ගහන්න බැරි වුන කාලේ ඉවරයි.එහෙනම් ජය වේවා!!


මෙන්න මෙතනින් Software එක බාගන්න
(9 MB)

නැතුවම බැරි WinRAR 5.0 ජීවිත කාලෙටම

                     
     ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ඉතින් Winrar අලුත්ම සංස්කරණය v.5.0 තමා ඔයාලට දෙන්නේ.මේක Crack කරලා තියෙන්නේ නිකන්ම Install කරන්න තියෙන්නේ.වෛරස් ගැන බය වෙන්න එපා.ටෙස්ට් කරලා බලලා තමා ඔයාලට දෙන්නේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.




64-bit සංස්කරණය
32-bit සංස්කරණය
යන දෙකම අන්තර්ගත වේ
(3.7MB)


Aviary- Photo Edit කරන්න කියාපු බඩුව (Android App)

 හප්පේ ගොඩ කාලෙක විරාමයකින් පස්සේ දාන මුල්ම පෝස්ට් එක තමා මේ. හප්පේ ඒ කාලෙට හැම දේම වෙනස් වෙලා නේ.. 
     
ඔන්න ඉතින් අද මුලින්ම දෙන්න Android App එකක්.App එකේ නම Aviary.
මේක නම් Photo Edit කරන්න කියාපු බඩුව.මේකේ Effects සල්ලි දීල තමා බා ගන්න වෙන්නේ..ඒත් ඔයාලා බය වෙන්න එපා..සල්ලි දීල ගත්ත Effect Pack එක මම ඔයාලට නිකන් දෙනවා.ඉස්සෙල්ලම මේ App එක Android App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.


  
Click on Image



මෙන්න මෙතනින් Effects ටික ඩවුන්ලෝඩ් කරගන්න.

Windows 7 ඔරිජිනල් කරගන්න.


       දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද Windows 7 ඔරිජිනල් කරගන්නේ කියලා.හැබැයි මේක අදාල වෙන්නේ Windows 7 Ultimate වලට විතරයි.කරන්න තියෙන්නේ මේ දීලා තියෙන පුංචි Software කෑල්ල ඩවුන්ලොඩ් කරගන්න විතරයි.කරන්නේ කොහොමද කියලා ඒකේ Screenshot එක්කම දාලා ඇති. වැඩේ හොදයි කියලා හිතෙනවනම් අපිව ෆලෝව් කරලා, කමෙන්ට් එකක් දාලා යන්න

(කිසිම බයක් ගන්න එපා මේකේ කිසිම වයිරස් එකක් නෑ.100 % ෂුවර්)

(5MB)




Tere Bin Laden (ඔබ බිල්ලාඩන්)

                             ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ.

         මේක හින්දි බයිස්කොප් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි වල.මේකේ රගපාන්නේ Ali Zafar,  Masood Akhtar, Piyush Mishra, Sugandha Garg ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.2 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 95 යි.චිත්‍රපටය පුරාවටම හාස්‍ය ගැබ්ව තිබෙනවා.මොකද මේක කොමඩි බයිස්කෝප් එකක්.බයිස්කෝප් එක ගැන පුචි විස්තරයක් මෙන්න..

    
     "අලී හසන්" ඇමරිකන් සිහිනය පසුපස හඹා යන පකිස්ථානු තරුණයෙක්.ඔහු සේවය කරන්නේ රූපවාහිනී ආයතනයක නිවේදකයෙකු ලෙසයි.ඔහු ඇමරිකාවට යාමට දරන සෑම උත්සහයක්ම වරදිනවා.දවසක් රූපාවාහිනී වැඩසටහනකදී මොහුට බිල් ලාඩන්ගේ ස්වරූපය ගත් පුද්ගලයෙක් මුණ ගැසෙනවා.මොහු ඔහුව යොදා ගෙන ඉතා සාර්ථක ලෙස ව්‍යාජ වීඩියෝ පටයක් නිර්මාණය කරනවා.පසුව ඔහු එය මාධ්‍ය වෙත විකුණණවා.ඒ වීඩියෝ පටය හේතුවෙන් ඇමරිකාව යුද්ධයක් ආරම්භ කරනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් මේ බයිස්කෝප් එක බලන්න වෙනවා.

      

                         බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න.නිකන්ම යන්නේ නැතුව අපිව ෆලොව් කරලා ෆෑන් පේජ් එකට ලයික් එකක් දීලා පොඩි සහයෝගයක් දෙන්න.

  
700MB පිටපත මෙතනින් බාගන්න !
 

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013