Followe කරන අය

Game ගහද්දි DirectX ලෙඩ දානවද?

     
        DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ DirectX වල හටගන්නා දෝෂ නිරාකරණය ගන්නේ කියලා.

              ඉතින් හුගක් වෙලාවට අපි දත කාගෙන Install කරන Games වැඩ කරන්නේ නැතුව Error මැසේජ් එකක් ආවාම තද වෙනවනේ.හැබැයි මම මේ කියන්නේ DirectX වලින් හටගන්න Error මැසේජ් ගැන විතරයි.

d3dx9_37.dll
.dll is Missing or Not Found Errors

 ඉතින් ඔන්න ඔය වගේ අගට .dll කියන File Extension එක එන හැම Error මැසේජ් එකටම විසදුමක් දෙන්න තමා මේ Software එක ගෙනාවේ.මේක සල්ලි දීලා ගන්න ඕන එකක්.ඒත් බය වෙන්න එපා මම ඔයාලට දෙන්නේ Crack කරපු එකක් ඒ නිසා බය නැතුව Download කරගෙන Install කරගන්න.ඒකේ දාල තියෙන Screen Shot අනුව Install කරගන්න.දැන් ඉතින් Error මැසේජ් එකක් නිසා Game ගහන්න බැරි වුන කාලේ ඉවරයි.එහෙනම් ජය වේවා!!


මෙන්න මෙතනින් Software එක බාගන්න
(9 MB)

නැතුවම බැරි WinRAR 5.0 ජීවිත කාලෙටම

                     
     ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ඉතින් Winrar අලුත්ම සංස්කරණය v.5.0 තමා ඔයාලට දෙන්නේ.මේක Crack කරලා තියෙන්නේ නිකන්ම Install කරන්න තියෙන්නේ.වෛරස් ගැන බය වෙන්න එපා.ටෙස්ට් කරලා බලලා තමා ඔයාලට දෙන්නේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.




64-bit සංස්කරණය
32-bit සංස්කරණය
යන දෙකම අන්තර්ගත වේ
(3.7MB)


 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013