‍ෆිල්ම්ස් වල සින්දු කපන්න ඕනෙද!

හෙනම් ඉතින් මෙන්න Soft එක. පටස් ගාලා සින්දු කපන්න පුළුවන්. හරිම ලේසියි. පුන්චි Soft එකක්. ‍ෆිල්ම් එකේ කොලිටියටම වීඩියෝ එක කපන්න පුළුවන්. වීඩියෝ ෆෝමැට් දෙකයි තියෙන්නේ. AVI සහ MP4. හැබැයි ඉතින් AVI ‍ෆිල්ම්ස් වල විතරයි වීඩියෝ කපන්න පුළුවන්. ඒ උනාට අවුලක් නෑ. මොකද හුගක් ‍ෆිල්ම් AVI ෆෝමැට් එකෙන්නේ එන්නේ. දාගෙනම බලන්න. මේක XP වල නම් එකෙන්ම Install කරන්න පුළුවන්.Windows 7 වල Install කරද්දි නම් Run as Administrator විදිහට Install කරගන්න. ලින්ක් දෙකක් දාලා ඇති කැමති ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.
 මෙතනින් බාගන්න !
මෙතනින් බාගන්න !  
දිගටම ‍ෆිල්ම්ස් දැන්ම නිසා Softwere වලට කැමති කස්ටිය වෙනුවෙන් මේ පෝස්ට් එක දාන්න හිතුවා. ඒත් බය වෙන්න එපා ‍ෆිල්ම් ගැන දාන එකනම් නවත්තන්නේ නෑ. ඔයගොල්ලෝ බලන්න කැමති මොන වගේ චිත්‍රපටිද කියලා කිව්වොත් මට මගේ පොස්ට් එක දාන්න තවත් ලේසි වෙනවා.(etc. Engilsh, Hindi, Graphic, Action, Comedy, 18+)
මේ Soft එක ගැන මොකක් හරි Help එකක් ඕනේ නම් කමෙන්‍ටුවක් දාන්න.
 

3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මේකට වඩා Format Factory කියන එක හොදයි ඕන format එකකට සපොර්ට් කරනවා. ෆිල්ම් නෙමෙයි ඕන එකක් ඕන විදිහට කපන්න පුළුවන්.

    ReplyDelete
  2. aulak ne.software eka hodai.thanks mr prabudda

    ReplyDelete
  3. ඔන්න මමත් බාගත්තා බොහොම තෑන්කුයි මචං

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013