Audio ටැග් කරන්න නියම Soft එකක්

                     න්න ඉතින් අද කියන්න හදන්නේ Audio ලේසියෙන් Tag & Rename කරන්න පුළුවන් සොෆ්ට් එකක් ගැන. කස්ටිය මේ ගැන දන්නවත් ඇති. දන්නේ නැති කට්ටිය අහගන්නකෝ.ඔයාලා දන්නවනේ Tag කියන්නේ මොකක්ද කියලා. Mp3 Song වල Artist ගේ Name එකටයි Album එකේ Name එකටයි. ඔය එක එක්කෙනා Presentz කළා කියලා නම් දාන්නේ.
උදා:-Music.lk
        Elakiri.com
        Samma Presentz  වගේ. තව Audio  එකට ඔයාලගේ ෆොටෝ එකක් දාන්න උනත් පුළුවන්. මොනා කරන්නත් කලින් මෙන්න මේ  සොෆ්ට්වෙයා එක Downlaod කරගෙන ඉන්න.
                            Click Here

ඔය ලින්ක් එක වැඩ කරන්නේ නැත්තම් මේ ලින්ක් එක පාවිච්චි කරන්න. 

සොෆ්ට්වෙයා එක Install කරලා Open කරද්දි Serial  එකක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න.

Name  : Peter Zuma
Serial: TR-CMTkNjsbPV-XFLTQGnYpm-FKNvLmSfrn




1.මුලින්ම ඔයාලට Tag කරන්න ඕන Mp3 Song එක උඩ Right Click කරලා Tag and Rename සොෆ්ට්වෙයා එක Open කරගන්න.

2.ඊට පස්සේ මෙන්න මේ වගේ Window එකක් එයි.  

3.ඊට පස්සේ මේ වගේ Window එකක් Open වෙයි.

4.ඊට පස්සේ තමන්ට කැමති විදිහකට Audio එක Edit කරගන්න.

මේ සොෆ්ට්වෙයා එකේ අලුත් Version ඇවිත් තියනවා. මේක ටිකක් පරණ Version එකක්. අලුත් Version එක මීට වඩා ටිකක් වෙනස්. මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා බලන්න. උත්සහ කරන්න මේකේ තියන අනිත් වැඩ කෑලි ඉගෙන ගන්න. මොකක් හරි උදව්වක් ඕනේ නම් කමෙන්‍ටුවක් දාන්න.


4 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. meke download link ekanam weda nehene .eka poddak balanna.

    ReplyDelete
  2. මම හිතන්නේ මේකත් ඔය වගේම එකක්
    http://hackrish.blogspot.com/2010/10/mp3.html

    ReplyDelete
  3. @ TL LANKA WEB
    ඔන්න මම ආයේ අලුතෙන් ලින්ක් එක දැන්මා. දැන් ඒක වැඩ. ආයේ වැඩ කරන්නේ නැති උනොත් ඊට යටින් දාලා තියන ලින්ක් එක පාවිච්චි කරන්න.

    @ saman
    ආ ඔව් ඒකත් මේ වගේම සොෆ්ට් එකක් තමා..

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013