30 MB මෙහෙයුම් පද්ධතිය

      ඔන්න අද කියන්න යන්නේ 30 MB මෙහෙයුම් පද්ධතියක් ගැන..දන්න තරමින් මේක තමා ලෝකේ කුඩාම මෙහෙයුම් පද්ධතිය..මේක ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. මේකෙ නම තමා ස්ලිටාස්(SliTaz)
දෙනට මේකේ සංස්කරණ කීපයක් ඇවිත් තියනවා. මේක ක්‍රියාත්මක වෙන්න අපේ හාඩ් එකෙ තියෙන්න ඕනේ 100 MB ඉඩක් විතරයි.. අනිත් හැම මෙහෙයුම් පද්ධතියකම තියෙන පහසුකම් මේකේ තියනවා. වෙබ් බ්‍රව්සරයක්, මීඩියා ප්ලේයරයක්, ඇතුලු බොහෝ දේ. මේකත් එක්ක වැඩ කරන ඇප්ලිකේෂන් ඕන තරම් නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්.
 

         කැමති කස්ටිය ඉන්නවනම් මෙන්න මෙතනින් බාගන්නකෝ

                                                 CLICK

             ඔයාලට මේ ලිපිය වැදගත් උනා නම් පොඩි කමෙන්ට් පාරක් දාගෙන යන්න හොදේ

4 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
    Add your blog to awakasha.com

    ReplyDelete
  2. http://www.kolibrios.org/
    This is the smallest i guess, around 4MB

    ReplyDelete
  3. Anonymous 2 සහෝට පිළිතුරක්
    ඔබ කිවූ පරිදි kolibrios මෙහෙයුම් පද්ධතිය කුඩාම මෙහෙයුම් පද්ධතිය වේ. නමුත් සහෝ දැනට ජනප්‍රිය කුඩ මෙහෙයුම් පද්ධතිය වන්නේ Slitaz ය. කොහොම උනත් ඔබේ දැනුවත් කිරීමට සිතූතියි සහෝ.

    ReplyDelete
  4. ලිනක්ස් ගොඩක් flavours තියනවා තමා පොඩි පොඩි ඒවා. ඔන්නම් මේක බලන්න ;)

    http://www.siblog.ishans.info/2010/02/blog-post_27.html

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013