2011 එන ‍ෆිල්ම් සෙට් එක

                         
                    හැමෝටම සුභ අලුත් අවුරුදක් වේවා..!! ඉතින් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරිලා ශ්‍රී සුභ අලුත් අවුරුද්දක්ම වෙන්න ඕනේ. 
                                  ඔන්න අලුත් අවුරුද්දේ මුලින්ම මම දෙන්න හිතුවේ මේ අවුරුද්දේ එන්න තියන ‍ෆිල්ම් සෙට් එක මොනවද කියලා. කලින් තියාම දැනගන්න එක හොදයි නේ.
         ආයේ ඉතින් එන්නේ පට්ටම ෆට්ට ‍ෆිල්ම් සෙට් එකක්. කලින් ආපු හැම ‍ෆිල්ම් එකකම තව අලුත් කොටසක් මේ  අවුරුද්දේ එනවා.

ඒ අතරින් මෙන්න මේ ‍ෆිල්ම්ස් ටික ප්‍රධාන තැනක් ගන්නවා,             

Pirates of The Caribbean 4
Kung Fu Panda 2
Hangover 2
Cars 2 
Transformers 3 Dark of the Moon 
Harry Potter 8
Piranha 3DD
Saw 8

Alvin and the Chipmunks 3


      ඉතුරු සෙට් එක ගැනත් දැන ගන්න ඕනෙ නම් මේ ලින්ක් එකට යන්න.

5 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. Saw 8

    කැ_ ස යන්න අල්ප ද යන්න කිවුවලු...
    ලොවෙත් නෑ බං...
    තැන්කූ ෆෝ ද ඉන්ෆෝර්මේෂන්...

    ReplyDelete
  2. ela ela machooo.. niyama fillm tikak..
    jaya wewa!

    ReplyDelete
  3. ඔන එකක් වෙන්න කියලා මෙට්කේත් ටොරන් ට්ක දාන්න...

    ReplyDelete
  4. අනිවාර්යෙන්ම සහෝ! ඔය ‍ෆිල්ම් වල ඔරිජිනල් කොපි රිලීස් වෙච්ච ගමන් දෙන්නම්.
    දිගටම ‍රැදිලා ඉන්න.

    ReplyDelete
  5. machan Harry Potter 8 copy yak thama රිලීස් une nadda ban?

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013