ඔන්න අද කියන්න යන්නේ ඔයාලා ප්‍රියතම ගායකයකුගේ බයිස්කෝප් එකක් ගැන. ඒ තමා ජස්ටින් බීබ කොලුවගේ මුල්ම බයිස්කෝප් එක. ෆිල්ම් එකේ නම තමා Justin Bieber: Never Say Never.කණගාටුවෙන් උනත් කියන්න ඕනේ ෆිල්ම් එකේ ස්ටොරිය ගැන නම් මොකුත් දන්නෙ නෑ. ෆිල්ම් එක නිකුත් උනෙත් අද.(2011 පෙබරවාරි 11). ෆිල්ම් එකේ රගපාන්නෙත් ගායකයෝම තමා. මේ ඒ කස්ටිය Justin Bieber, Miley Cyrus, Sean Kingston, Usher Raymond, Jaden Smith. ෆිල්ම් එක නම් හොද ඇති. ෆිල්ම් එක නෙට් එකට දාපු ගමන් ඔයාලට දෙන්නම්.අනිවා. ෆිල්ම් එකේ Trailer එකනම් දාන්නම්.ඒකෙන් හිතා ගන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. කොල්ලගේ මියුසික් වීඩියෝස් ටික ඕනෙ නම් බාගන්න.
බයිස්කොප්| සිංහල උපසිරස| මෘදුකාංග| අන්තර්ජාලය|විහිළු තහළු| නව සොයා ගැනීම්| ඇතුළු බොහෝ දෑ..
Subscribe to:
Post Comments (Atom)
Software Downlaod
ආපු හිතවතුන්
ජනප්‍රිය ලිපි
-
දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද W...
-
ඔ න්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්...
-
ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ...
-
අ හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්...
-
ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ....
-
DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද...
ලිපි වර්ග
- Android (ඇන්ඩ්‍රොයිඩ්) (1)
- අන්තර්ජාලය (1)
- ආදරය/විරහව (3)
- කවලම් (11)
- බයිස්කෝප් (27)
- මට වෙච්ච සීන් (4)
- මුහුණු පොත (2)
- මෘදුකාංග (10)
- රැකියා පියස (1)
- විහිළු (3)
- සිංහල උපසිරස (3)
මම ගැන

- සිහින ඉසව්ව
- සයිබර් අවකාශයේ සැරිසරන සයිබරයේ පැල පැදියම් නොවූ සැබෑ ලෝකයේ පයා ගසා ඇවිදින යථාර්තවාදී තාරුණ්‍යය..
0 ඔබේ අදහස් මෙතන කොටන්න:
Post a Comment