මෙන්න maxxa sms ටිකක්

ඕන දෙයක් ඕන වෙලාවක කියන එකේ මම හිතුව මේ වගෙ sms ටිකක් දුන්නොත් හොදයි කියලා. බලන්නකො ඔයාලටත් මේ msg වලින් වැඩක් ගන්න පුලුවන්ද කියල.





 ආයෙමත් එකම එක වතාවක් ඔය දෙතොලට ළං වෙන්න දෙනවද? ඔය දෙතොලෙ පහස විද ගන්න දෙනවද? හැමදාම රෑට නිදාගන්න යද්දි, උදේම දවස පටන් ගද්දි ඔයා මාව ඔය දෙතොලට ළං කරගත්ත හැටි අද වගේ මතකයි. මම ගොඩක් බය උනා ඔයාට රිදෙයි කියල. ඒ තරම් ඔයා ගැන හිතපු මාව අද ඔයා ඈත් කලා. අද මගේ කිසිම වටිනා කමක් නෑ.  අද මම වගේම තව කෙනක් ඔය ඔයාගෙ දෙතොලට ළං වෙලා ඇති. මා.......මම..................මම......ඔයාගෙ පරණ දත් බුරුසුව...





Sorry 2 disturb u, it's urgent....
Can u fax me ur photo quickly.......
Serious matter has come up actually we were
playing cards & we lost the JOKER!








                     මේ පුංචි ලංකාවෙ වටේම මහ මුහුද.. ලංකාවෙ ගංගා 12 යි. කුඩා ගංගා 187 යි... ඇල මාර්ග 10502 යි.. විශාල වැව් 934 යි.. කුඩා වැව් 934 යි... දිය ඇලි 334 යි......  පොකුණු 8811 යි.... ළිං 233867 යි..... අනේ දෙයියනේ ලංකාවේ මේ තරම් වතුර තිබිලත් ඇයි ඔයා නාන්නෙ නැත්තේ...??????   



ඔයාලගෙ comments හොදනම් තව msg ටිකක් දාන්නම්

2 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. wedeee hodai thawa danna api balanawa,,, singish walinnam godak hodai

    ReplyDelete
  2. mata jala beeethikawa bn

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013