ඕනම දෙයක ආරම්භයක් තියෙන්න එපැ. ඉතින් මගෙ මුල්ම ලිපිය මේක පටන් ගත්ත හැටි ලියන්න හිතුව. කොහොමහරි මම ඉන්ටනෙට් එකට එබෙන්න ගත්තෙ 2005 විතර. ඔය කාලේ ඉතින් මම එච්චර දෙයක් දැන ගෙන හිටියෙ නෑ. කොහොමහරි ටිකෙන් ට්ක මම වැඩේ අල්ලගන්න පටන් ගත්ත, කොහොමහරි මේ ලගදි දවසක මම දැක්ක මේ සිංහල බ්ලොග් සයිට් ටික. මටත් ආසාවක් ඇති උනා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. ඒ හින්ද කාට හරි වැඩක් වෙන විදිහට මේ සයිට් එක පටන් ගන්න හිතුව. මගේ වැඩ හොදනම් comment දාල යන්න අමතක කරන්න එපා....
බයිස්කොප්| සිංහල උපසිරස| මෘදුකාංග| අන්තර්ජාලය|විහිළු තහළු| නව සොයා ගැනීම්| ඇතුළු බොහෝ දෑ..
Subscribe to:
Post Comments (Atom)
Software Downlaod
ආපු හිතවතුන්
ජනප්‍රිය ලිපි
-
දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද W...
-
ඔ න්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්...
-
ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ...
-
අ හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්...
-
ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ....
-
DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද...
ලිපි වර්ග
- Android (ඇන්ඩ්‍රොයිඩ්) (1)
- අන්තර්ජාලය (1)
- ආදරය/විරහව (3)
- කවලම් (11)
- බයිස්කෝප් (27)
- මට වෙච්ච සීන් (4)
- මුහුණු පොත (2)
- මෘදුකාංග (10)
- රැකියා පියස (1)
- විහිළු (3)
- සිංහල උපසිරස (3)
මම ගැන

- සිහින ඉසව්ව
- සයිබර් අවකාශයේ සැරිසරන සයිබරයේ පැල පැදියම් නොවූ සැබෑ ලෝකයේ පයා ගසා ඇවිදින යථාර්තවාදී තාරුණ්‍යය..
දිගටම ලියන්න සහෝ
ReplyDeleteසුදු මල්ලියගෙනුත් සුබ පෑතුම්..
Sudumalliya.blogspot.com
බොහොම ස්තූතියි සහෝ!!
ReplyDelete