Followe කරන අය

අවුරුද්දේ අන්තිම දවසේ වෙච්ව සින් කෝන් එකක්

2010.12.31 ඒ කියන්නේ අද, අවුරුද්දේ අන්තිම දවසේ මට වෙච්ච සීන් එකක් මේක.. මේක blog එකේ දාන්න වටිනව කියලා හිතුනා.   කොහොමහරි හවස් යාමේ මගේ පරණ දඩුමොණරගේ නැගලා මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. ගොහින් එන ගමන් ටවුන් එකේ කඩේකට ගොඩ උනා ෆෝන් එකට කාඩ් එකක් ගන්න.. සල්ලි ගන්න සාක්කුවට අත දාල බැලින්නම්.. හුටා!!! පර්ස් එක නෑ..කෙලියා නේද තාප්පෙට? පර්ස් එකේ රුපියල් 2750. මගේ හැදුනුම්පතයි..තව ලියකියවිලි වගයකුයි ඒකේ..හෙල්මට්...

We are Family (අපි පවුලක්)

        ‍ෆිල්ම්ම දුන්න හින්ද ඔන්න තව ‍ෆිල්ම් එකක් දෙන්න හිතුවා. සමහරවිට ඔයාල මේක බලලත් ඇති. බලපු නැති අය බාගෙන බලන්නකෝ.                                             ...

No Problem (කිසි ප්‍රශ්ණයක් නෑ)

 ඔන්න ඕන කෙහෙල්මලක් කියලා තව ‍ෆිල්ම් එකක් දෙන්න මම හිතුවා. මේක හින්දි චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන්..                                      මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා...

Splice (එකතුව)

හුග දවසකින් මොනවත් දාන්න බැරි උන හින්දා මම හිතුවා අද ඔයාලට බලන්න හොද ඉංග්‍රීසි චිත්‍රපටයක් ගැන විස්තරයක් දෙන්න.               මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි...

මේ facebook ගැන

මේ කියන්න හදන්නෙ ගැන ඔයාලට වැදගත් වෙන දෙයක්.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති. දන්නෙ නැති අය අහගන්නකෝ... ඔයාල හැමෝටම මොබයිල්ස් තියනවනෙ. ඔයාල ඔයාලගෙ mobile එකෙන් facebook නොමිලේ ( සල්ලි කැපෙන්නෙ නැතුව ) browsing  කරන්න ඕනෙනම් mobile එකෙන් මෙ සයිට් එකට යන්න.0.facebook.com  තව ඔයාලට mobile එකෙන් facebook liveචැට් කරන්න ඕනෑ නම් මේ softwere එක ඔයාලගෙ mobile එකට download කරගන්න.. ebuddy  ...

මෙන්න maxxa sms ටිකක්

ඕන දෙයක් ඕන වෙලාවක කියන එකේ මම හිතුව මේ වගෙ sms ටිකක් දුන්නොත් හොදයි කියලා. බලන්නකො ඔයාලටත් මේ msg වලින් වැඩක් ගන්න පුලුවන්ද කියල.  ආයෙමත් එකම එක වතාවක් ඔය දෙතොලට ළං වෙන්න දෙනවද? ඔය දෙතොලෙ පහස විද ගන්න දෙනවද? හැමදාම රෑට නිදාගන්න යද්දි, උදේම දවස පටන් ගද්දි ඔයා මාව ඔය දෙතොලට ළං කරගත්ත හැටි අද වගේ මතකයි. මම ගොඩක් බය උනා ඔයාට රිදෙයි කියල. ඒ තරම් ඔයා ගැන හිතපු මාව අද ඔයා ඈත් කලා. අද මගේ කිසිම වටිනා...

ආරම්භය

ඕනම දෙයක ආරම්භයක් තියෙන්න එපැ. ඉතින් මගෙ මුල්ම ලිපිය මේක පටන් ගත්ත හැටි ලියන්න හිතුව. කොහොමහරි මම ඉන්ටනෙට් එකට එබෙන්න ගත්තෙ 2005 විතර. ඔය කාලේ ඉතින් මම එච්චර දෙයක් දැන ගෙන හිටියෙ නෑ. කොහොමහරි ටිකෙන් ට්ක මම වැඩේ අල්ලගන්න පටන් ගත්ත, කොහොමහරි මේ ලගදි දවසක මම දැක්ක මේ සිංහල බ්ලොග් සයිට් ටික. මටත් ආසාවක් ඇති උනා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. ඒ හින්ද කාට හරි වැඩක් වෙන විදිහට මේ  සයිට් එක පටන් ගන්න හිතුව. මගේ වැඩ හොදනම් comment දාල යන්න අමතක කරන්න එපා....

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013