Windows 7හි සැගවී ගත් Wallpapers හා Themes

                   වින්ඩෝස් සෙවන් දානකොට එහි භෂාව ලෙස සාමන්‍යයෙන් අපි තොරන්නේ English (US). ඉතින් අපිට ලැබෙන්නේ ඇමෙරිකාවට අදාල තීම්ස් සහ වොල්පේපර්ස්.ඉතින් වින්ඩෝස් සෙවන් වල තව වෙන රටවල් වලට අදාල තීම්ස් එනවා.අවාසනාවකට අපේ රටේ තීම් එකක් නැහැ.හරි දැන් අපි බලමු මේ හැංගිලා තියෙන තීම්ස් හා වෝල්පේපර්ස් හොයගන්නේ කොහොමද කියලා.

1.මුලින්ම Run වලට ගිහින් මේ විදානය ටයිප් කරන්න.
 

C:\Windows\Globalization\mct
 

ඊට පස්සේ Enter  කරන්න
 


2.එතකොට ඔයාලට මේ වගේ වින්ඩොව් එකක් එයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය තීම් එකක් ඇඩ් කරගන්න විදිහට ඇඩ් කරගන්න.


AU - ඕස්ට්‍රේලියාව
CA - කැනඩාව
GB - බ්‍රිතාන්‍යය
US - ඇමරිකාව
ZA - දකුණු අප්‍රිකාව


 3.ඊට පස්සේ ඔයාලගේ Personalize වල ඔයාලා දාගත්තු තීම් ටික මේ විදිහට දැක ගන්න පුළුවන් වෙයි.

ප්‍රයෝජනයක් උනා නම් ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා.

10 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. thanks wi 7 wala "gadgets" wada karanne nathiwa giya kohomada hadaganne.

    ReplyDelete
  2. .මුලින්ම ඔයා run එකට ගිහිල්ලා type කරන්න
    “ regedit ”
    එක open කර ගන්න..ඊට පස්සෙ පහල ලියල තියන විදියට එවා ඈතුලට යන්න
    HKEY_CURRENT_USER à SOFTWARE à MIRCOSOFT à WINDOWS à CURRENT VERSION à INTERNET SETTINGS
    ගියාට පස්සෙ කරන්න තියෙන්නෙ
    zones ’කියලා file එකක්.එක delete කරන්න.
    ඊට පස්සෙ ඔයාලගෙ computer එක restart කරලා gadgets ටික on කරල බලන්නකෝ..

    copy by: www.batmatk.tk

    ReplyDelete
  3. niyamai yaluwa meka mama denagena hitiye ne eththatama ape ekakuth danna puluwan nam hondai

    ReplyDelete
  4. niyamai yaluwa meka mama denagena hitiye ne eththatama ape ekakuth danna puluwan nam hondai

    ReplyDelete
  5. niyamai yaluwa meka mama denagena hitiye ne eththatama ape ekakuth danna puluwan nam hondai

    ReplyDelete
  6. niyamai yaluwa meka mama denagena hitiye ne eththatama ape ekakuth danna puluwan nam hondai

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013