Robot (2010) - හින්දි සිනමාවෙන්

  හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. බ්ලොග් එක පාලුවට ගිහිල්ලා කියලා දැනුනාම හිතට ලොකු දුකක් ආවේ. කොහෙද මේ ප්‍රශ්ණ එනකොට එන්නේ වැල් පිටින්නේ.ඒ ගැන වැඩක් නෑ අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.

           මේක හින්දි බයිස්කෝප් එකක්.සමහර විට මේක බලපු කට්ටියත් ඇති.බලපු නැති කට්ටිය වෙනුවෙන් මේ ලියන්නේ.මේක නිකුත් උනේ 2010 ඔක්තොම්බර් වල.මේකේ රගපාන්නේ දෙමළ චිත්‍රපට රජු වන රැජින කාන්ත්. ඔහුට අමතරව Aishwarya Rai , Danny Denzongpa , Santhanam , Karunas ඇතුළු නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් නම් 6.6 යි. පැය 2 විනාඩි 35ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.විටෙක ත්‍රාසය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය හොද හින්දි සිනමා සිත්තමකි. බයිස්කොප් එක ගැන හීනියට විස්තරයක් පහළින්..

                 "ඩොක්ටර් වසීගරන් විසින් කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට බොහෝ සෙයින් සමාන රොබෝවෙක් නිර්මාණය කරනවා.මේ රොබෝට මිනිසාට කළ හැකි සියල්ලම පාහේ කළ හැකියි. ඩොක්ටර් වසීගරන් විසින් මේ රොබෝට හැගීම් දැනීම් ලබාදෙනවා. ඒ සමගම මේ රොබෝ මිනිසාට එරෙහිව නැගී සිටීද? කවුද ඉතින් දන්නේ, ඒකට ඉතින් මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා. තව දෙයක් කියන්න ඕනේ බයිස්කෝප් එක ඇතුළේ ලව් ස්ටෝරියකුත් යනවා."

එහෙනම් ඉතින් බාගෙනම බලන්න. ජය වේවා!! 


 700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

2 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. එල මම මේ ‍ෆිල්ම් එක බැලුවා...මැක්සා...ඉතිං අපට කවදද සිංහල උපසිරසත් එක්ක ‍ෆිල්ම් දෙන්නේ...විශේෂයෙන් ටර්මිනල්......ඒක ඉක්මනට දෙන්න මචෝ..... ;)

    ReplyDelete
  2. ela.danma banawa.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013