The 300 (තුන්සීයේ සටන)

                          
                      දිගු නිහැඩියාවකට පසු ඔන්න සුපුරුදු පරිදි ගෙන ආවේ බයිස්කෝප් එකක්.හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනේ මම ලොකු ප්‍රශ්ණයක හිර වෙලා හිටිය නිසා. තාමත් ඒක විසදිලා නෑ.ඒත් බ්ලොග් එක පාලුවට යවන්න බැරි නිසයි ලිපියක් දාන්නේ. ඒ ගැන කතා ඇති.බයිස්කෝප් එක ගැන කතා කරමු.


                                                        මේ බයිස්කෝප් එක ටිකක් විතර පරණ ඇති.බලපු නැති කස්ටිය වෙනුවෙන් තමා මේ දෙන්නේ.බයිස්කෝප් එක මැක්සා.එළ කිරි.මේක නිකුත් උනේ 2007  මාර්තු වල. මෙහි Gerard Butler, Lena Headey, Dominic West. ඇතුළු බොහෝ රංගන ශිල්පීන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.8 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 117 යි.මෙහි සියලුම රූපගත් කිරීම් පාහේ රූගත කර ඇත්තේ චිත්‍රාගාර තුලයි.නවීන තාක්ෂණය ඉතා සියුම් ආකාරයකට මෙම චිත්‍රපටයට යොදා ගැනීමට Warner Bros සමාගම සමත් වී තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස මෙය හැදින්විය හැකිය.බයිස්කෝප් එක ගැන හීනියට විස්තරයක් මෙන්න.

             "කින්ග් ලෙනොයිඩස්, ස්පාටන්වරු 300ක් සමග 170,000 සමන්විත පර්සියන් හමුදාව හා සටනට ගමන් කරනවා.ස්පාටන්වාරු යනු අභීත රණ ශූරයන්ය.මොවුන් සටනට යන්නේ ඉතා විශාල පර්සියන් හමුදාවක් සමගය. මොවුන් සමග සටන් කරන ස්පාටන්වරුන්ට ජයග්‍රහණය කළ හැකිවේද? නැතිනම් ස්පාටන්වරු සමූල ඝාතනය විය හැකිද? ඔබ සිතූදේ සිදු නොවිය හැක.සිදුවන්නේ කුමක්ද යැයි දැන ගැනීමට නම් මෙම සිනමාපටය නරඹන්න."

700MB පිටපත මෙතනින් බාගන්න!






3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. meyka maXXXa.....thnx saho

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි සහොදරයා........

    ReplyDelete
  3. මේක මම පෙරේදා බැලුවා. ෆිල්ම් එකේ හොඳ වගේම තමයි අවුල් තැන් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් හැදුන නම් අනිවා මේක සුපිරි මූවි එකක් තමයි.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013