ජායාරූපකරණයේ වෙසෙස්වූ පළමු පියවර



















මේ ජායාරූපය ගැන මොකද හිතෙන්නේ?
 


       මුලින්ම කියන්න ඕන මේවා මේ ෆට්ට ඩිජිටල් කැමරාස් වලින් ගහපු ෆොටෝස් නම් නෙමේ. මගේ ජංගම දුරකතනයෙන් ගත්ත ෆොටෝස්. මේ  ජායාරූප ගැන මොකද හිතෙන්නේ..

6 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මරු....උඩ පින්තූර පහ නම් එල.. :)

    ReplyDelete
  2. මං ඡායාරූපකරණය ගැන නම් දන්න දෙයක් නැහැ...

    හැබැයි පින්තූර ටික නං ඇත්තටම අපූරුයි.. විශේෂයෙන් ජංගම දුරකථන කැමරාවකින් ගත්ත ඒවා කියල හිතන්න බැරි තරමට අපූරුයි...

    නිකමට අහන්නේ ඔය පින්තූර ගත්තේ මෙගාපික්සෙල් කීයක කැමරාවකින් ද ?

    ReplyDelete
  3. ඉතාම ලස්සන ඡායාරූප ටිකක්. ඡායාරූපකරණය වෙනුවෙන් සුභ පතනවා.
    අවසාන ඡායාරූපය සම්බන්ධයෙන්, මෙන්න මේකත් බලන්නකො.
    http://www.facebook.com/photo.php?pid=1291371&l=83e27e9488&id=508224954

    ReplyDelete
  4. ලස්සන පින්තුර ටික....

    ReplyDelete
  5. අඩෝ සිරා බන්... ලස්සනයි පොටෝ ටිකනම් මැක්සා.....

    ReplyDelete
  6. @රත්ගමයා
    බොහොම ස්තූතියි

    @sansarasidu
    බොහොම ස්තූතියි අදහස් වලට. මේ පින්තූර ටික ගත්තේ මෙගාපික්සෙල් 3.2 කැමරාවකින්.

    @Madhawa Habarakada
    එළ. ඒ පින්තූරෙත් මරු සහෝ

    @රන්දික කුලතුංග
    බොහොම ස්තූතියි සහෝ

    @අපරාජිතයා
    ආ එළ එළ. සතුටින් බාර ගතිමි.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013