
සුපිරි නළු Jason Statham ගේ බයිස්කෝප් එකක්
තමා අද අරගෙන ආවේ.පොරගේ බයිස්කෝප් ඉතින්
කොහොමත් ෆට්ට නේ.වැඩිපුර කතා ඕනේ නෑ.මේ
බයිස්කෝප් එක නිකුත් උනේ 2011 ජනවාරි මාසයේ.
Jason Stathamට අමතරව මේකේ රගපාන අනෙකුත්
නළු පිරිස තමයි Ben Foster , Tony Goldwyn ,Donald
Sutherland , Jeff Chase , Mini Anden. IMDb රේටින්ස්
නම්...