
ඔන්න හුගකාලෙකට පස්සේ හින්දි බයිස්කෝප් එකක් දෙන්න හදන්නේ.සුපිරි හින්දි බයිස්කෝප් එකක්. මේක නිකුත් උනේ 2011 අප්‍රේල් මාසයේ.මේ බයිස්කෝප් එකේ සුපිරි නළු නිළියන් රාශියක් රගපානවා.අර්ෂාඩ් වාසී,රිතේක් දේශමුක්,අභිශෙක් බච්ච්න්,අමිතාබ් බච්චන්,ආක්ශේ කුමාර්,කරීනා කපූර්,මල්ලිකා ෂෙරාවත්,මාධවන්,සල්මන් ඛාන්, සුස්මිතා සෙන්, සෙහල් ඛාන්, පූජා ගුප්තා,ජැකි බගානී ඇතුළු බොලිවුඩයේ...