
මේ කියන්න හදන්නෙ ගැන ඔයාලට වැදගත් වෙන දෙයක්.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති. දන්නෙ නැති අය අහගන්නකෝ...
ඔයාල හැමෝටම මොබයිල්ස් තියනවනෙ. ඔයාල ඔයාලගෙ mobile එකෙන් facebook නොමිලේ ( සල්ලි කැපෙන්නෙ නැතුව ) browsing කරන්න ඕනෙනම් mobile එකෙන් මෙ සයිට් එකට යන්න.0.facebook.com
තව ඔයාලට mobile එකෙන් facebook liveචැට් කරන්න ඕනෑ නම් මේ softwere එක ඔයාලගෙ mobile එකට download කරගන්න..
ebuddy ...