Game ගහද්දි DirectX ලෙඩ දානවද?

     
        DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ DirectX වල හටගන්නා දෝෂ නිරාකරණය ගන්නේ කියලා.

              ඉතින් හුගක් වෙලාවට අපි දත කාගෙන Install කරන Games වැඩ කරන්නේ නැතුව Error මැසේජ් එකක් ආවාම තද වෙනවනේ.හැබැයි මම මේ කියන්නේ DirectX වලින් හටගන්න Error මැසේජ් ගැන විතරයි.

d3dx9_37.dll
.dll is Missing or Not Found Errors

 ඉතින් ඔන්න ඔය වගේ අගට .dll කියන File Extension එක එන හැම Error මැසේජ් එකටම විසදුමක් දෙන්න තමා මේ Software එක ගෙනාවේ.මේක සල්ලි දීලා ගන්න ඕන එකක්.ඒත් බය වෙන්න එපා මම ඔයාලට දෙන්නේ Crack කරපු එකක් ඒ නිසා බය නැතුව Download කරගෙන Install කරගන්න.ඒකේ දාල තියෙන Screen Shot අනුව Install කරගන්න.දැන් ඉතින් Error මැසේජ් එකක් නිසා Game ගහන්න බැරි වුන කාලේ ඉවරයි.එහෙනම් ජය වේවා!!


මෙන්න මෙතනින් Software එක බාගන්න
(9 MB)

1 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මම නම් සාඩම්බර උබුන්ටු භාවිතා කරන කෙනෙක්..උබුන්ටු වලත් ගේම්ස් සීමිත ගානක් ඉන්ස්ටෝල් කරගන්න හැකියාව දැන් තිබෙනවා.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013