Rio (2011) -සිංහල උපසිරස සමග-

      ඔන්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්කෝප් එක බලපු කට්ටියත් ඇති, නොබලපු කට්ටියත් ඇති.ඔන්න ඒ දෙගොල්ලන්නටම මේ බයිස්කොප් එක සිංහලෙන් බලන්න පුලුවන්. 

               Rio (රියෝ) මේ බයිස්කෝප් එක නිකුත් උනේ 2011 අප්‍රේල් මාසයේ. මෙම චිත්‍රපටයේ හඩ කැවීම් සදහා දායක වී තිබෙන්නේ Leslie Mann , Jesse Eisenberg, Rodrigo Santoro, Jamie Foxx, Anne Hathaway යන පිරිසයි.IMDb රේටින්ස් 7.2 ලබා ගැනිමට මේ බයිස්කෝප් එක සමත් වී තිබෙනවා.ධාවන කාලය නම් විනාඩි 96යි.‍ටුවෙන්ටි සෙන්චරි ෆොක්ස් හි තවත් සාඩම්බර බෙදාහැරීමකි මෙය. සජීවීකරණ චිත්‍රපටයක් වූ මෙහි සජීවීකරණය ඉතා හොද මට්ටමක තිබෙනවා.මේ බයිස්කෝප් එක ගැන පුංචි පහේ දළ අවබෝධයක් දෙන්නම්.

    "බ්ලූ" මැකොව් වර්ගයේ අවසන් පිරිමි සතා. ඔහුට ඔහුගේ වර්ගයා ආරක්ෂා කර ගැනීමට "රියොද් ද ජැනෙයිරෝ"  බලා යාමට සිදුවනවා. ඒ ඔවුන්ගේ වර්ගයේ අවසන් ගැහැණු සතා ඉන්නේ එහෙ නිසා. එහෙදී මොවුන් මුණ් ගැසුණත් මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්නේ නෑ. එහිදී මොවුන් දෙදෙනා බොහෝ කරදර වලට මුහුණ දෙනවා. ඉතින් මොනවද ඒ කරදර? දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙයිද කියලා බලන්න. මේ බයිස්කොප් එක නොවරදවාම බලන්න. 

                 හොද කට්ටක් කාලා මේකට සබ් දැම්මේ. දවස් තුනක් විතර ගියා.මොකද ඉඩ ලැබෙන වෙලාවල් වල තමා සබ් දැම්මේ. තවත් බයිස්කෝප් වලට සිංහල සබ්ස් දාන්න ඉන්නේ. හොද ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.


700MB පිටපත මෙතනින් බාගන්න!
(සිංහල උපසිරස මෙතනින් බාගන්න)

නිකන්ම යන්නෙ නැතුව කමෙන්‍ටුවක් දාගෙන යන්න. ඒක අපිට තවත් සිංහල උපසිරස නිර්මාණය කිරීමට ශක්තියක් වේවි.

21 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මමනම් සබ් එක විතරක් බාගන්නවා මචං ෆිල්ම් එක මා ගාව තියනවා ..බොහොම ස්තූතියි මචෝ !! මහන්සි වෙලා සබ් එක හැදුවට . දිටම අපට මේ වගේ සිංහල සබ් එක්ක ෆිල්ම් දෙන්න..

    ReplyDelete
  2. නියමයි මචෝ....

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මචෝ !!

    ReplyDelete
  4. Thankx a lot... keep it up...

    ReplyDelete
  5. thanks machan sinhala subwalata

    ReplyDelete
  6. maru machooooooo,....thawath wedi wediyen සිංහල උපසිරස hadannaaaaaaa

    ReplyDelete
  7. පට්ට ෆිල්ම් එක ස්තුති සිහල උපසිරස වලට තවත් පුලුවන්නම් දාන්නPirates of the Caribbean: On Stranger Tides (2011) සිහල උපසිරස දමන්නට කියා කියා යොජනාවක් කරම් ස්තුති......

    ReplyDelete
  8. බොහොම ස්තූතියි ඔයාලගේ අදහස් හා යෝජනා වලට..

    ReplyDelete
  9. බොහොම ස්තුතියි.ඔන්න මමත් බාගන්නවා.මේ වැඩේ දිගටම කරගෙන යන්න මගෙන් උනුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  10. oyage site ekanam niyanmai yaaluwa oyage site eka gana danagatthe biscope eke me rio kiyana film ekata daala tibuna comment eken .ea site eka hungak honda site ekak . eake inna hungak m
    minssu apita hitagannawath bari tarame honda wadak karanne. ehema aya athare oyaage site eken sub horakam karapu ekek dakkkaama mata hungaak duka hituna wagema tarahath aawa eath saho ea site eka gananam waradiyata hitanna epa eaka hungak honda site ekak. mama mehema oyaage site eke comment karanakota oyaa hitai mama ea site eke hama welwma comment karana kenek kiyala. eath tawama mama easite eken download karapu eka film ekakatawath coment karala naha (ea mokada eagollo mage e mail eka illana nisa hehe) oyaage site eka aluth site ekak unath oyaa hugak magansi weawa meaka top ekata geaana .oyaage ea mahnsiyata mama SUBA PATHANAWA GOOD LUCK!

    ReplyDelete
  11. @kaalakanniya

    සහෝ ඔබ තමයි මේ සයිට් එකට දාලා තියෙන ලොකුම කමෙන්ට් එක දාලා තියෙන්නේ.මට ඒ ගැන සතු‍ටුයි.ඒ වගේම ඔබේ අදහස් වලටත් ගොඩක් ස්තූතියි

    ReplyDelete
  12. බොහොම ස්තූතියි මචෝ !!

    ReplyDelete
  13. ප්‍රතිචාර වලට ස්තූතියි...!!

    ReplyDelete
  14. thank you excellent work .......

    ReplyDelete
  15. @wishwacom
    ස්තූතියි මචෝ !

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013