Followe කරන අය

අවුරුද්දේ අන්තිම දවසේ වෙච්ව සින් කෝන් එකක්

2010.12.31 ඒ කියන්නේ අද, අවුරුද්දේ අන්තිම දවසේ මට වෙච්ච සීන් එකක් මේක.. මේක blog එකේ දාන්න වටිනව කියලා හිතුනා.   කොහොමහරි හවස් යාමේ මගේ පරණ දඩුමොණරගේ නැගලා මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. ගොහින් එන ගමන් ටවුන් එකේ කඩේකට ගොඩ උනා ෆෝන් එකට කාඩ් එකක් ගන්න.. සල්ලි ගන්න සාක්කුවට අත දාල බැලින්නම්.. හුටා!!! පර්ස් එක නෑ..කෙලියා නේද තාප්පෙට? පර්ස් එකේ රුපියල් 2750. මගේ හැදුනුම්පතයි..තව ලියකියවිලි වගයකුයි ඒකේ..හෙල්මට්...

We are Family (අපි පවුලක්)

        ‍ෆිල්ම්ම දුන්න හින්ද ඔන්න තව ‍ෆිල්ම් එකක් දෙන්න හිතුවා. සමහරවිට ඔයාල මේක බලලත් ඇති. බලපු නැති අය බාගෙන බලන්නකෝ.                                             ...

No Problem (කිසි ප්‍රශ්ණයක් නෑ)

 ඔන්න ඕන කෙහෙල්මලක් කියලා තව ‍ෆිල්ම් එකක් දෙන්න මම හිතුවා. මේක හින්දි චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන්..                                      මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා...

Splice (එකතුව)

හුග දවසකින් මොනවත් දාන්න බැරි උන හින්දා මම හිතුවා අද ඔයාලට බලන්න හොද ඉංග්‍රීසි චිත්‍රපටයක් ගැන විස්තරයක් දෙන්න.               මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි...

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013