Facebook Photo කමෙන්ට් කරන එක දැන් රැල්ලට ගිහින් නේ..දැන් හැමෝම වගේ දාන්නේ මේවා.ඉතින් අතනින් මෙතනින් උස්සපු Photo කමෙන්ට් සෙට් එකක් තමා මේ දෙන්නේ..මේවා කවුරු හැදුවද කියන්න නම් දන්නේ නෑ.ඒ අයට මේක ප්රණාමය දෙන්ට ඕනේ..ඕන අය ඉන්නවා නම් මෙන්න බාගන්න..බාගෙන ඇති තරම් කොමෙන්ට් කොරහල්ලා.. :D :D
Download Here
:D තැන්කු වේවා :)
ReplyDeleteඑළ..!!
Deleteඑල මචන් නියමයි බොහොම ස්තුතියි ... ජයවේවා ...
ReplyDeleteඑලකිරි මචන් ගිනියා..
Deleteවැදගත් වැඩක් තැන්ක් ......
ReplyDeleteඑහෙමයි චන්දන අයියේ..
Deleteඑල මචං .. තෑන්ක්ස් :)
ReplyDeleteනියමයි.
ReplyDelete