බයිස්කොප්| සිංහල උපසිරස| මෘදුකාංග| අන්තර්ජාලය|විහිළු තහළු| නව සොයා ගැනීම්| ඇතුළු බොහෝ දෑ..
The Terminal (2004) | අපූරු මිනිසෙක්…[සිංහල උපසිරැසි සමඟ]
0
Windows 7 ඔරිජිනල් කරගන්න.
දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද Windows 7 ඔරිජිනල් කරගන්නේ කියලා.හැබැයි මේක අදාල වෙන්නේ Windows 7 Ultimate වලට විතරයි.කරන්න තියෙන්නේ මේ දීලා තියෙන පුංචි Software කෑල්ල ඩවුන්ලොඩ් කරගන්න විතරයි.කරන්නේ කොහොමද කියලා ඒකේ Screenshot එක්කම දාලා ඇති. වැඩේ හොදයි කියලා හිතෙනවනම් අපිව ෆලෝව් කරලා, කමෙන්ට් එකක් දාලා යන්න
(කිසිම බයක් ගන්න එපා මේකේ කිසිම වයිරස් එකක් නෑ.100 % ෂුවර්)
(5MB)
Tere Bin Laden (ඔබ බිල්ලාඩන්)
ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ.
මේක හින්දි බයිස්කොප් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි වල.මේකේ රගපාන්නේ Ali Zafar, Masood Akhtar, Piyush Mishra, Sugandha Garg ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.2 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 95 යි.චිත්‍රපටය පුරාවටම හාස්‍ය ගැබ්ව තිබෙනවා.මොකද මේක කොමඩි බයිස්කෝප් එකක්.බයිස්කෝප් එක ගැන පුචි විස්තරයක් මෙන්න..
"අලී හසන්" ඇමරිකන් සිහිනය පසුපස හඹා යන පකිස්ථානු තරුණයෙක්.ඔහු සේවය කරන්නේ රූපවාහිනී ආයතනයක නිවේදකයෙකු ලෙසයි.ඔහු ඇමරිකාවට යාමට දරන සෑම උත්සහයක්ම වරදිනවා.දවසක් රූපාවාහිනී වැඩසටහනකදී මොහුට බිල් ලාඩන්ගේ ස්වරූපය ගත් පුද්ගලයෙක් මුණ ගැසෙනවා.මොහු ඔහුව යොදා ගෙන ඉතා සාර්ථක ලෙස ව්‍යාජ වීඩියෝ පටයක් නිර්මාණය කරනවා.පසුව ඔහු එය මාධ්‍ය වෙත විකුණණවා.ඒ වීඩියෝ පටය හේතුවෙන් ඇමරිකාව යුද්ධයක් ආරම්භ කරනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් මේ බයිස්කෝප් එක බලන්න වෙනවා.
බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න.නිකන්ම යන්නේ නැතුව අපිව ෆලොව් කරලා ෆෑන් පේජ් එකට ලයික් එකක් දීලා පොඩි සහයෝගයක් දෙන්න.

700MB පිටපත මෙතනින් බාගන්න !
පහේ පන්තියට ගියා නොවැ.
පහේ පන්තියට ගියා කිව්වට මේ මට මතක් වෙච්ච් සින් කෝන් එකක්.අද උදේ බස් එකේ යනකොට අතීතයට යන්න අවස්ථාවක් හම්බ උනා නොවැ.
මගදි බස් එකට ගොඩ උනා අම්මා කෙනෙකුයි එයගේ පොඩි පුතයි.ඒ ළමයා නම් ඉස්කෝලේ හතර වසරේ නැත්තම් පහ වසරේ.පොඩි එකා බස් එකට නැග්ග වෙලේ ඉදලා මූණ බෙරි කරගෙන. "අනේ අම්මේ මට බෑ අද පංති යන්න" කියලා පොඩි එකා කුරු කුරු ගානවා.ළමයගේ අම්මා කියනවා "එහෙම කොහොමද, පංති නොගිහින් හරියනවැ.කට වහගෙන එනවා" කියලා ඒ අම්මා සැරෙන් කිව්වා.පොඩි එකා බයවෙලා කටවහ ගත්තා.ඕක දිහා බලාගෙන ඉන්නකොට තමා මට මගේ පොඩි කාලේ මතක් උනේ.හි හි.. ඒ කිව්වේ පොඩි කොළු ගැටයා කාලේ.ඒ කාලේ මේ වගේ මාත් ශිෂ්‍යත්වෙට කලැස් ගියානේ. ඒ ගියෙත් අවුරුද්දක් විතරයි.5 වසරෙදි.දැන් නම් මොන්ටිසෝරි කාලේ ඉදලා ළමයිව ශිෂ්‍යත්වෙට පන්ති අරන් යනවැ නොවැ.ඒ කාලේ හරි හොරයි නොවැ මං පන්ති යන්ට.මතක විදිහට සතියට දවස් දෙකක් විතර පන්ති යන්ට.පන්ති යන්ට තියෙන දවසට උදේම නැගිටලා කුස්සියට ගිහින් සුදු ළූණු ටිකකුත් අරගෙන යනවා වත්ත පල්ලෙහට.ඒ කාලේ වත්ත පල්ලෙහා අන්නාසි හිටෝලා තිබුණේ. ආයේ ඉතින් ඔය අන්නාසි ගොල්ලක් අස්සේ හංගුණාම හොයනවා බොරු..
දන්නවනේ ඉතින් කස්ටිය සුදු ළූණු ගෙනිච්චේ මොකටැයි කියලා. ඔන්න ටිකක් වෙලා ගියාම තමා සටන පටන් ගන්නේ. අම්මා එළියට බැහැල කෑ ගහනවා.කොල්ලෝ ඉන්න තැනකින් එළියට වරෙන් පන්ති යන්න පරක්කු වෙනවා කියලා. මං ඉතින් හ්ම්ම් නෑ.
ඔන්න ඊට පස්සේ ඉතින් බැනුම් කොටියයි.. ඊට පස්සේ බනින එක නවත්තලා එනවා මාව හොයන්න. මං ඉතින් සුටුස් ගාලා සුදු ළූණු ටික ගා ගන්නවා. දැන් ඉතින් කොල්ලට හොදටම උන.ඔන්න ඉතින් ෂේප් එකේ එනවා එළියට. "අනේ අම්මේ මට හොදටම" උන කියාගෙන.අම්මත් ඉතින් බලලා කියනවා " ආ උණ නේන්නම්" කියලා. ඉතින් මොකො හැංගුණේ කියලා අහනකොට තමා කියන්න ඒවා නැති වෙන්නේ.ඔය වෙලාවට ඉතින් මොකක් හරි කියලා ෂේප් වෙනවා.ඉතින් එදාට වැඩේ ගොඩ. නො කලැස්.

ඔය වැඩෙත් දිගටම හරි ගියේ නෑ. හැංගිලා ඉන්න කොට කනින් උස්සගෙන ඇවිත් පන්ති එක්කන් ගියපු අවස්ථාත් නැතුවම නොවේ.කොහොම හරි අන්තිම මාස ටිකේ නම් දිගටම වගේ පන්ති ගියා. විභාගේ ළං වෙච්ච හින්දම නෙමේ. අපේ කලැස් එකේ එවුන් ඒ කාලේ අලුත් සෙල්ලමක් හොයාගෙන තිබ්බා K.I.N.G කින්ග්ස් කියලා.ඕක සෙල්ලම් කොරන්න තමා වැඩිපුර ගියේ.හොද ලොකු සපත්තු දෙකක් දාගෙන කෙල්ලෙක්ගේ කකුල් පාගෙන එක හරි ජොලි වැඩෙනේ. හි..හි..
හැබැයි ඉතින් මොනා වුණත් විභාගෙ නම් කොහොම හරි ගොඩදාගත්තා. හප්පච්චියේ ඉතින් ඒ කාලේ කොරපුවා. මතක් වෙච්ච වෙලාවක ඒවත් කියන්නම්කෝ....
Windows 7හි සැගවී ගත් Wallpapers හා Themes
වින්ඩෝස් සෙවන් දානකොට එහි භෂාව ලෙස සාමන්‍යයෙන් අපි තොරන්නේ English (US). ඉතින් අපිට ලැබෙන්නේ ඇමෙරිකාවට අදාල තීම්ස් සහ වොල්පේපර්ස්.ඉතින් වින්ඩෝස් සෙවන් වල තව වෙන රටවල් වලට අදාල තීම්ස් එනවා.අවාසනාවකට අපේ රටේ තීම් එකක් නැහැ.හරි දැන් අපි බලමු මේ හැංගිලා තියෙන තීම්ස් හා වෝල්පේපර්ස් හොයගන්නේ කොහොමද කියලා.
1.මුලින්ම Run වලට ගිහින් මේ විදානය ටයිප් කරන්න.
C:\Windows\Globalization\mct
ඊට පස්සේ Enter කරන්න
2.එතකොට ඔයාලට මේ වගේ වින්ඩොව් එකක් එයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය තීම් එකක් ඇඩ් කරගන්න විදිහට ඇඩ් කරගන්න.

AU - ඕස්ට්‍රේලියාව
CA - කැනඩාව
GB - බ්‍රිතාන්‍යය
US - ඇමරිකාව
ZA - දකුණු අප්‍රිකාව
3.ඊට පස්සේ ඔයාලගේ Personalize වල ඔයාලා දාගත්තු තීම් ටික මේ විදිහට දැක ගන්න පුළුවන් වෙයි.
ප්‍රයෝජනයක් උනා නම් ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා.
Subscribe to:
Posts (Atom)
Software Downlaod
ආපු හිතවතුන්
ජනප්‍රිය ලිපි
-
දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද W...
-
ඔ න්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්...
-
ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ...
-
ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ....
-
අ හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්...
-
DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද...
ලිපි වර්ග
- Android (ඇන්ඩ්‍රොයිඩ්) (1)
- අන්තර්ජාලය (1)
- ආදරය/විරහව (3)
- කවලම් (11)
- බයිස්කෝප් (27)
- මට වෙච්ච සීන් (4)
- මුහුණු පොත (2)
- මෘදුකාංග (10)
- රැකියා පියස (1)
- විහිළු (3)
- සිංහල උපසිරස (3)
මම ගැන
- සිහින ඉසව්ව
- සයිබර් අවකාශයේ සැරිසරන සයිබරයේ පැල පැදියම් නොවූ සැබෑ ලෝකයේ පයා ගසා ඇවිදින යථාර්තවාදී තාරුණ්‍යය..