ඉතින් කස්ටිය කොහොමද මෙදා පොටේ අවුරුදු.. අපිට නම් මෙදා පාර ජයයි! ජයයි කිව්වට එහෙමමත් නෑ.නිකන් ලාවට වගේ ජයයි.කස්ටිය ඉතින් කැවුම් කොකිස් එහෙම හදන්න ඇතිනේ.වැඩිපුර කියන්න දෙයක් නෑ. ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල තමා කියන්න තියෙන්නේ. මේ කස්ටිය වැඩිපුර තෙල් කෑම එහෙම කන්න එපා හොදේ!! හි හි.....
බයිස්කොප්| සිංහල උපසිරස| මෘදුකාංග| අන්තර්ජාලය|විහිළු තහළු| නව සොයා ගැනීම්| ඇතුළු බොහෝ දෑ..
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
Subscribe to:
Post Comments (Atom)
Software Downlaod
ආපු හිතවතුන්
ජනප්‍රිය ලිපි
-
දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද W...
-
ඔ න්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්...
-
අ හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්...
-
ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ....
-
ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ...
-
DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද...
ලිපි වර්ග
- Android (ඇන්ඩ්‍රොයිඩ්) (1)
- අන්තර්ජාලය (1)
- ආදරය/විරහව (3)
- කවලම් (11)
- බයිස්කෝප් (27)
- මට වෙච්ච සීන් (4)
- මුහුණු පොත (2)
- මෘදුකාංග (10)
- රැකියා පියස (1)
- විහිළු (3)
- සිංහල උපසිරස (3)
මම ගැන

- සිහින ඉසව්ව
- සයිබර් අවකාශයේ සැරිසරන සයිබරයේ පැල පැදියම් නොවූ සැබෑ ලෝකයේ පයා ගසා ඇවිදින යථාර්තවාදී තාරුණ්‍යය..
0 ඔබේ අදහස් මෙතන කොටන්න:
Post a Comment