කෆීර් අනතුරක් උනා කිව්වනේ. මමත් ඉතින් අද ගියා බලන්න. හම්මේ ඉන්න සෙනග. පන්දාහක් විතර. තව අයිස් ක්‍රීම් කාරයොයි , සෙල්ලම් බඩු කාරයොයි එතන පිරිලා. හරියට එතන වගේ ගුවන් හමුදා 60 වන සංවස්තර උළෙළ. මාත් ගත්තා ජායාරූප ටිකක්. ඒ ටික තමා මේ දාලා තියෙන්නේ. මාරයාගේ හෝරාවත් ෆොටෝ ටිකක් දාලා තියෙන්නේ. වීඩියෝ එකකුත් තිබුණා. ඒකත් බලන්න. මිනිහා ඉන්නේ ඒ ළගමනේ. ජීවිතක්ෂයට පත් උන ගුවන් හමුදා සෙබළා වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරමු.
බයිස්කොප්| සිංහල උපසිරස| මෘදුකාංග| අන්තර්ජාලය|විහිළු තහළු| නව සොයා ගැනීම්| ඇතුළු බොහෝ දෑ..
කෆීර් අනතුරේ ජායාරූප
Subscribe to:
Post Comments (Atom)
Software Downlaod
ආපු හිතවතුන්
ජනප්‍රිය ලිපි
ලිපි වර්ග
- Android (ඇන්ඩ්‍රොයිඩ්) (1)
- අන්තර්ජාලය (1)
- ආදරය/විරහව (3)
- කවලම් (11)
- බයිස්කෝප් (27)
- මට වෙච්ච සීන් (4)
- මුහුණු පොත (2)
- මෘදුකාංග (10)
- රැකියා පියස (1)
- විහිළු (3)
- සිංහල උපසිරස (3)
මම ගැන
- සිහින ඉසව්ව
- සයිබර් අවකාශයේ සැරිසරන සයිබරයේ පැල පැදියම් නොවූ සැබෑ ලෝකයේ පයා ගසා ඇවිදින යථාර්තවාදී තාරුණ්‍යය..



















0 ඔබේ අදහස් මෙතන කොටන්න:
Post a Comment