ඕන දෙයක් ඕන වෙලාවක කියන එකේ මම හිතුව මේ වගෙ sms ටිකක් දුන්නොත් හොදයි කියලා. බලන්නකො ඔයාලටත් මේ msg වලින් වැඩක් ගන්න පුලුවන්ද කියල.
ආයෙමත් එකම එක වතාවක් ඔය දෙතොලට ළං වෙන්න දෙනවද? ඔය දෙතොලෙ පහස විද ගන්න දෙනවද? හැමදාම රෑට නිදාගන්න යද්දි, උදේම දවස පටන් ගද්දි ඔයා මාව ඔය දෙතොලට ළං කරගත්ත හැටි අද වගේ මතකයි. මම ගොඩක් බය උනා ඔයාට රිදෙයි කියල. ඒ තරම් ඔයා ගැන හිතපු මාව අද ඔයා ඈත් කලා. අද මගේ කිසිම වටිනා කමක් නෑ. අද මම වගේම තව කෙනක් ඔය ඔයාගෙ දෙතොලට ළං වෙලා ඇති. මා.......මම..................මම......ඔයාගෙ පරණ දත් බුරුසුව...
Sorry 2 disturb u, it's urgent....
Can u fax me ur photo quickly.......
Serious matter has come up actually we were
playing cards & we lost the JOKER!
wedeee hodai thawa danna api balanawa,,, singish walinnam godak hodai
ReplyDeletemata jala beeethikawa bn
ReplyDelete