Followe කරන අය

Robot (2010) - හින්දි සිනමාවෙන්

  හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. බ්ලොග් එක පාලුවට ගිහිල්ලා කියලා දැනුනාම හිතට ලොකු දුකක් ආවේ. කොහෙද මේ ප්‍රශ්ණ එනකොට එන්නේ වැල් පිටින්නේ.ඒ ගැන වැඩක් නෑ අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.            මේක හින්දි බයිස්කෝප් එකක්.සමහර විට මේක බලපු කට්ටියත් ඇති.බලපු නැති කට්ටිය වෙනුවෙන් මේ ලියන්නේ.මේක නිකුත් උනේ 2010 ඔක්තොම්බර් වල.මේකේ රගපාන්නේ දෙමළ...

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013