
ඔන්න අද අරන් ආවේ අපේ ජිම් කැරියර් (Jim Carrey) කොල්ලගේ ෆිල්ම් එකක්.ෆිල්ම් එක නම් මැක්සා.ජිම් කැරියර්ගේ එකක් කිව්වම අනිවා ඉතින් ෆට්ට නේ.ෆිල්ම් එක නම් ටිකක් විතර පරණයි ඒත් ඉතින් එළ.මේ බයිස්කෝප් එක බැලුව කස්ටියත් ඇති. නොබලපු කස්ටිය වෙනුවෙන් තමා මේ දාන්නේ.බයිස්කෝප් එක නිකුත් උනේ 2003 මැයි වල.ජිම් කැරියර්ට අමතරව මේකේ රගපාන්නේSteve Carell,Morgan Freeman,Jennifer Aniston ,Philip...