Followe කරන අය

මේ facebook ගැන

මේ කියන්න හදන්නෙ ගැන ඔයාලට වැදගත් වෙන දෙයක්.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති. දන්නෙ නැති අය අහගන්නකෝ...
ඔයාල හැමෝටම මොබයිල්ස් තියනවනෙ. ඔයාල ඔයාලගෙ mobile එකෙන් facebook නොමිලේ ( සල්ලි කැපෙන්නෙ නැතුව ) browsing  කරන්න ඕනෙනම් mobile එකෙන් මෙ සයිට් එකට යන්න.
0.facebook.com 

තව ඔයාලට mobile එකෙන් facebook liveචැට් කරන්න ඕනෑ නම් මේ softwere එක ඔයාලගෙ mobile එකට download කරගන්න..
ebuddy   යන්නකො මේ site එකට  
www.ebuddy.com     

මෙන්න maxxa sms ටිකක්

ඕන දෙයක් ඕන වෙලාවක කියන එකේ මම හිතුව මේ වගෙ sms ටිකක් දුන්නොත් හොදයි කියලා. බලන්නකො ඔයාලටත් මේ msg වලින් වැඩක් ගන්න පුලුවන්ද කියල.





 ආයෙමත් එකම එක වතාවක් ඔය දෙතොලට ළං වෙන්න දෙනවද? ඔය දෙතොලෙ පහස විද ගන්න දෙනවද? හැමදාම රෑට නිදාගන්න යද්දි, උදේම දවස පටන් ගද්දි ඔයා මාව ඔය දෙතොලට ළං කරගත්ත හැටි අද වගේ මතකයි. මම ගොඩක් බය උනා ඔයාට රිදෙයි කියල. ඒ තරම් ඔයා ගැන හිතපු මාව අද ඔයා ඈත් කලා. අද මගේ කිසිම වටිනා කමක් නෑ.  අද මම වගේම තව කෙනක් ඔය ඔයාගෙ දෙතොලට ළං වෙලා ඇති. මා.......මම..................මම......ඔයාගෙ පරණ දත් බුරුසුව...





Sorry 2 disturb u, it's urgent....
Can u fax me ur photo quickly.......
Serious matter has come up actually we were
playing cards & we lost the JOKER!








                     මේ පුංචි ලංකාවෙ වටේම මහ මුහුද.. ලංකාවෙ ගංගා 12 යි. කුඩා ගංගා 187 යි... ඇල මාර්ග 10502 යි.. විශාල වැව් 934 යි.. කුඩා වැව් 934 යි... දිය ඇලි 334 යි......  පොකුණු 8811 යි.... ළිං 233867 යි..... අනේ දෙයියනේ ලංකාවේ මේ තරම් වතුර තිබිලත් ඇයි ඔයා නාන්නෙ නැත්තේ...??????   



ඔයාලගෙ comments හොදනම් තව msg ටිකක් දාන්නම්

ආරම්භය

නම දෙයක ආරම්භයක් තියෙන්න එපැ. ඉතින් මගෙ මුල්ම ලිපිය මේක පටන් ගත්ත හැටි ලියන්න හිතුව. කොහොමහරි මම ඉන්ටනෙට් එකට එබෙන්න ගත්තෙ 2005 විතර. ඔය කාලේ ඉතින් මම එච්චර දෙයක් දැන ගෙන හිටියෙ නෑ. කොහොමහරි ටිකෙන් ට්ක මම වැඩේ අල්ලගන්න පටන් ගත්ත, කොහොමහරි මේ ලගදි දවසක මම දැක්ක මේ සිංහල බ්ලොග් සයිට් ටික. මටත් ආසාවක් ඇති උනා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. ඒ හින්ද කාට හරි වැඩක් වෙන විදිහට මේ  සයිට් එක පටන් ගන්න හිතුව. මගේ වැඩ හොදනම් comment දාල යන්න අමතක කරන්න එපා....

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013